Friday, 22 January 2021 - 16:22
අතුරුගිරිය පොලීසියේ තවත් නිලධාරීන් 6කට කොවිඩ්
...
අතුරුගිරිය පොලිසියෙන් වාර්තා වන කොරෝනා ආසාදිත පොලිස් නිළධාරින්ගේ සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට දින කිහිපයකට ඉහතදී මෙම පොලිසියෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වූ අතර පසුව ඔවුන්ගේ ආශ්‍රිතයින් පීසීආර් පරික්ෂාවකට ලක්කර ඇති බව සඳහන්.
එම වාර්තාවලට අනුවයි තවත් කොරෝනා ආසාදිත නිළධාරින් 6 දෙනෙකු හදුනාගෙන ඇත්තේ.

අනතුරුව අතුරුගිරිය පොලිසියේ නිළධාරින්ගේ පීසීආර් පරික්ෂාවන් සිදු කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.


More News
...
Saturday, 06 March 2021 - 13:06

කොවිඩ් ආසාදිත රෝගීන් 350 දෙනෙකු ඊයේ දින හදුනාගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 84,960 දක්වා...   Read more

...
Saturday, 06 March 2021 - 11:51

රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.ඊයේ රාත්‍රියේ සිට පවතින මෙම ගින්න හේතුවෙන් රක්ෂිතයේ...   Read more

...
Saturday, 06 March 2021 - 10:45

ජාත්‍යන්තර ප්‍රවාහන දිනය අදට (06) යෙදී තිබෙනවා. එම දිනයට සමගාමීව වැඩසටහන් රැසක් අද ක්‍රියාත්මක...   Read more

දවසේ වීඩියෝව