Friday, 22 January 2021 - 16:35
පාර්ලිමේන්තු සේවකයන් සිය දෙනෙකුට සඳුදා පී.සී.ආර් පරීක්ෂණ
...
පාර්ලිමේන්තු සේවකයන් සිය දෙනෙකු සදහා ලබන සඳුදා (25) නැවත පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරනවා.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කොරෝනා වයිරස ආසාධිතයකු බව සැලවීමත් සමග පසුගිය 13 වැනිදා පාර්ලි‍මේන්තු සේවකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීම ආරම්භ කළා.

පළමුව කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුට පී.සී.ආර් පරීක්ෂණ සිදුකරනු ලැබුවා.

අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහත්වරුන්ට කොරෝනා වයිරසය ආසාධනය වී තිබෙනවා.


More News
...
Saturday, 06 March 2021 - 13:06

කොවිඩ් ආසාදිත රෝගීන් 350 දෙනෙකු ඊයේ දින හදුනාගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 84,960 දක්වා...   Read more

...
Saturday, 06 March 2021 - 11:51

රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.ඊයේ රාත්‍රියේ සිට පවතින මෙම ගින්න හේතුවෙන් රක්ෂිතයේ...   Read more

...
Saturday, 06 March 2021 - 10:45

ජාත්‍යන්තර ප්‍රවාහන දිනය අදට (06) යෙදී තිබෙනවා. එම දිනයට සමගාමීව වැඩසටහන් රැසක් අද ක්‍රියාත්මක...   Read more

දවසේ වීඩියෝව