Friday, 22 January 2021 - 18:31
බස් රථයක අපරික්ෂාකාරී ධාවනය (CCTV)
...
පන්නල කුලියාපිටිය මාර්ගයේ ඇලබඩගම ප්‍රදේශයේදී බස් රථයක් අපරික්ෂාරීලෙස මෝටර් රථයක් පසුකරයෑමට ගත් උත්සාහයේදී බස් රථය මෝටර් රථයේ පසුපසු ගැටීමත් සමග මෝටර් රථය හරස්වී කැරකී ගොස් ඉදිරියෙන් පැමිනි ලොරි රථයේ ගැටීමෙන් අද(22) පස්වරුවේ සිදුවූ අනතුරකින් මෝටර් රථයේ පැමිනි දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

සිද්ධියට අදාළ ඡායාරූප හා CCTV දර්ශන පහත පරිදි වේ.








More News
...
Saturday, 06 March 2021 - 13:06

කොවිඩ් ආසාදිත රෝගීන් 350 දෙනෙකු ඊයේ දින හදුනාගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 84,960 දක්වා...   Read more

...
Saturday, 06 March 2021 - 11:51

රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.ඊයේ රාත්‍රියේ සිට පවතින මෙම ගින්න හේතුවෙන් රක්ෂිතයේ...   Read more

...
Saturday, 06 March 2021 - 10:45

ජාත්‍යන්තර ප්‍රවාහන දිනය අදට (06) යෙදී තිබෙනවා. එම දිනයට සමගාමීව වැඩසටහන් රැසක් අද ක්‍රියාත්මක...   Read more

දවසේ වීඩියෝව