Friday, 22 January 2021 - 20:37
රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ සහන කාලය මාර්තු 31 දක්වා දික් වේ
...
රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කාලය මාර්තු 31 දක්වා දීර්ග කළ බව බස්රථ ප්‍රවාහන සේවා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා.

කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා පැමිණෙන රියදුරු බලපත්‍ර ලාභීන් යම් සීමාවකට යටත්ව රියදුරු බලපත්‍ර අලුත් කිරීම සිදු කෙරෙන හෙයින්රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කාලය තවත් මාස 03 ක කාලයක් දීර්ඝ කිරීමට රාජ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

රියදුරු බලපත්‍ර අලුත් කිරීමට රජය ලබාදුන් සහන කාලය පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන්වී තිබිණ.


More News
...
Saturday, 06 March 2021 - 11:51

රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.ඊයේ රාත්‍රියේ සිට පවතින මෙම ගින්න හේතුවෙන් රක්ෂිතයේ...   Read more

...
Saturday, 06 March 2021 - 10:45

ජාත්‍යන්තර ප්‍රවාහන දිනය අදට (06) යෙදී තිබෙනවා. එම දිනයට සමගාමීව වැඩසටහන් රැසක් අද ක්‍රියාත්මක...   Read more

...
Saturday, 06 March 2021 - 10:40

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර වෙළෙද සබඳතා ඉහල නැංවීමේ අරමුණින් නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීම...   Read more

දවසේ වීඩියෝව