Friday, 22 January 2021 - 21:47
කොවිශීල්ඩ් ලංකාවට
...


කොරෝනා මර්දන "කොවිශීල්ඩ්" එන්නතට ශ්‍රී ලංකා රජය අවසර ලබාදී ඇති බැවින් එම එන්නත ශ්‍රී ලංකාවට ලබාගැනීමට අදාළ කටයුතු සඳහා දෙරටේ රජයන්  කටයුතු කරමින් සිටින බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කළා.




More News
...
Saturday, 06 March 2021 - 13:06

කොවිඩ් ආසාදිත රෝගීන් 350 දෙනෙකු ඊයේ දින හදුනාගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 84,960 දක්වා...   Read more

...
Saturday, 06 March 2021 - 11:51

රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.ඊයේ රාත්‍රියේ සිට පවතින මෙම ගින්න හේතුවෙන් රක්ෂිතයේ...   Read more

...
Saturday, 06 March 2021 - 10:45

ජාත්‍යන්තර ප්‍රවාහන දිනය අදට (06) යෙදී තිබෙනවා. එම දිනයට සමගාමීව වැඩසටහන් රැසක් අද ක්‍රියාත්මක...   Read more

දවසේ වීඩියෝව