Friday, 22 January 2021 - 22:18
ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජූලි
...
කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් ඔලිම්පික් උළෙල කලින් නියම කරගත් පරදි පැවැත්වීමට නොහැකි වනු ඇතැයි පැතිර යන කටකතා ජපන් රජය ප්‍රතික්ශේප කරනවා.

ඒ අනුව කලින් නියම කරගත් පරිදි  මෙම වසරේ ජූලි 23 වැනිදා ආරම්භ කෙරෙන ඔලිම්පික් උළෙල අගෝස්තු 8 වැනිදා අවසන්වීමට නියමව තිබෙනවා.

ඔලිම්පික් උළෙල සදහා ඇමරිකානු ඩොලර් මිලියන 3700ක මුදලක් වැය වනු ඇතැයි වාර්තාවෙනවා.
 


More News
...
Saturday, 06 March 2021 - 8:38

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවන විස්සයි 20 තරග ලකුණු 43න් ජය ගැනීමට ජය හිමිකර ගැනීමට සංචාරක...   Read more

...
Friday, 05 March 2021 - 11:58

රළමත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ නියුතු ලොව ප්‍රකට ක්‍රීඩකයන් දෙපළක් වන මාර්කෝ සහ මාර්කෝ විසින් හික්කඩුව...   Read more

...
Thursday, 04 March 2021 - 15:10

තම ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගතවීම හේතුවෙන් තවමත් මෙරට රැදී සිටින ශ්‍රී ලංකා විස්සයි විස්ස නිත්‍ය...   Read more

දවසේ වීඩියෝව