Thursday, 18 February 2021 - 11:36
හස්ත කර්මාන්තය දියුණු කිරීමට පියවර
...
හස්ත කර්මාන්ත ශිල්පය වැඩිදියුණු කිරීමට ජාතික ශිල්ප සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව හස්ත කර්මාන්ත ශිල්පීන් ලියාපදිංචි කොට ශ්‍රේණිගත කර හැඳුනුම්පතක් ලබා දීමටත්, සැපයෙන පහසුකම් ක්‍රමවත් කිරීමටත් මෙහිදී සිදු කිරීමට නියමිතය.

ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි වී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ සහ නවක ශිල්පීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමට පියවර ගැනෙනු ඇති.
 


More News
...
Wednesday, 07 April 2021 - 14:41

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන හා උපාංග සන්නාමය වන OPPO, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන්...   Read more

...
Wednesday, 07 April 2021 - 12:07

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය ස්ථාවරය පැහැදිලි නිවේදනයක්...   Read more

...
Wednesday, 07 April 2021 - 10:53

ශ‍්‍රී ලාංකීය නිවාස හා දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ ප්‍රමුඛ සහ සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ...   Read more

දවසේ වීඩියෝව