Friday, 19 February 2021 - 13:28
ඉන්දියානු වෙළඳ පොළට අපේ පළතුරු
...
මෙරටට ලබා දී ඇති සුවිශේෂී තීරුබදු සහන සැලකිල්ලට ගෙනපළතුරු වර්ග තම රටට අපනයන කිරීමට  ඉන්දියාව අවසර ලබාදී තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව අලිගැට පේර සහ පැෂන් ෆෘට්වලට අමතරව අඹ (ඉන්දියාවේ අවාර කාලය තුළ දී), රඹුටන්, කටු අනෝදා යනාදී පළතුරු වර්ග මෙලෙස අපනයනයට අවස්ථාව හිමිව තිබෙනවා.

මෙම අවස්ථාව හිමිව තිබෙන්නේ  ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේයි.


More News
...
Friday, 26 February 2021 - 8:27

2021 අය-වැයෙන් ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට ලබාදීමට පොරොන්දුවූ බදු සහන කඩිනමින් සැලසීම සඳහා සියලු...   Read more

...
Thursday, 25 February 2021 - 12:17

පසුගිය වසර හය තුළ තම සමාගම, සමාගම් 100ක් පමණ අත්පත් කර ගෙන ඇති බව ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටිම් කුක්...   Read more

...
Wednesday, 24 February 2021 - 10:35

ශ්‍රී ලංකා­ ඉ­න්ෂු­ව­රන්ස් මෝටර් Ladies Only පාරි­භෝ­ගි­ක­යන් සඳහා සුවි­ශේෂී ප්‍රති­ලාභ ලබා­දීමේ...   Read more

දවසේ වීඩියෝව