Saturday, 20 February 2021 - 9:00
ආනයනික ෆයිනස් දැව සදහා සෙස් බදු පැනවේ
...

 ආනයනය කරනන ෆයිනස් දැව සඳහා සෙස් බද්දක් පැනවීමට ඉදිරියේදී කටයුතු කරන බව වනජීවි හා වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක පවසනවා.

මෙරට ප්‍රමාණවත් තරම් ෆයිනස් දැව තිබියදී, විදෙස් රටවලින් ෆයිනස් දැව ආනයනය කෙරෙන බවත්, මෙය පාලනය කිරීම සඳහා සෙස් බද්ද පැනවීමට කටයුතු කරන බවද ඇමැතිවරයා කියයි.

තත්ත්වයෙන් බාල ලී වර්ග ආනයනය කර වැඩි මිල ගණන් වලට පාරිභෝගිකයන්ට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ පිළිබඳව පරික්ෂාකර බැලීමට ආනයනික දැව නියාමනය කිරීමට කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බවද ඇමැති සී.බී.රත්නායක කීය.


More News
...
Friday, 26 February 2021 - 8:27

2021 අය-වැයෙන් ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට ලබාදීමට පොරොන්දුවූ බදු සහන කඩිනමින් සැලසීම සඳහා සියලු...   Read more

...
Thursday, 25 February 2021 - 12:17

පසුගිය වසර හය තුළ තම සමාගම, සමාගම් 100ක් පමණ අත්පත් කර ගෙන ඇති බව ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටිම් කුක්...   Read more

...
Wednesday, 24 February 2021 - 10:35

ශ්‍රී ලංකා­ ඉ­න්ෂු­ව­රන්ස් මෝටර් Ladies Only පාරි­භෝ­ගි­ක­යන් සඳහා සුවි­ශේෂී ප්‍රති­ලාභ ලබා­දීමේ...   Read more

දවසේ වීඩියෝව