Monday, 22 February 2021 - 10:40
විදේශ විනිමය ඉහළට
...


මේ වසරේ ජනවාරි මාසයේ මෙරට විගාමික ශ්‍රමිකයන් විසින් දිවයිනට එවනු ලැබූ විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 675යි දශම 3 දක්වා සියයට 16යි දශම 3කින් වර්ධනය වී තිබෙනවා.

එය රුපියල් පරිවර්තනයට අනුව සියයට 22 යි දශම 1ක වර්ධනයක් ලෙස සැලකිය හැකියි.

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන විනිමය පසුගිය මාස කිහිපය තුල අඩුවීමක් පෙන්නුම් කළද, 2020 වසරේදී ඔවුන් එලෙස එවූ විනිමය ඩොලර් බිලියන 7 යි දශම 1 කට අධිකයි.

2019 වසරේදී විගාමික ශ්‍රමිකයන් ඩොලර් බිලියන 6 යි දශම 7 ක විදේශ විනිමය මෙරටට එවනු ලැබුවා.



More News
...
Friday, 26 February 2021 - 8:27

2021 අය-වැයෙන් ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට ලබාදීමට පොරොන්දුවූ බදු සහන කඩිනමින් සැලසීම සඳහා සියලු...   Read more

...
Thursday, 25 February 2021 - 12:17

පසුගිය වසර හය තුළ තම සමාගම, සමාගම් 100ක් පමණ අත්පත් කර ගෙන ඇති බව ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටිම් කුක්...   Read more

...
Wednesday, 24 February 2021 - 10:35

ශ්‍රී ලංකා­ ඉ­න්ෂු­ව­රන්ස් මෝටර් Ladies Only පාරි­භෝ­ගි­ක­යන් සඳහා සුවි­ශේෂී ප්‍රති­ලාභ ලබා­දීමේ...   Read more

දවසේ වීඩියෝව