Tuesday, 23 February 2021 - 9:29
ව්‍යාජ වෛද්‍යවරියක් අත්අඩංගුවට
...


මහනුවර ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරියක් ඊයේ දිනයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

අදාල කාන්තාව මහනුවර මහ රෝහලේ වෛදවරියකගේ නමින් යුත් ව්‍යාජ වෛද්‍ය ලියාපදිචි සහතිකයක්ද යොදාගනිමිනුයි මෙම බෙහෙත් ශාලාව පවත්වාගෙන ගොස් තිබුණේ.


More News
...
Friday, 26 February 2021 - 20:05

  අද දින තවත් කොවිඩ් හේතුවෙන් සිදුවූ මරණ 05 ක්  තහවුරුවීමත් සමග මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ...   Read more

...
Friday, 26 February 2021 - 19:17

කොවිඩ් ආසාදිත රෝගීන් 247 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...   Read more

...
Friday, 26 February 2021 - 18:28

කොවිඩ් වයිරසය ආසාදිතව සිටි තවත් 664 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය...   Read more

දවසේ වීඩියෝව