Tuesday, 23 February 2021 - 10:08
පොලීසියට ත්‍රිරෝද රථ 2000ක්
...
පොලීසියට ත්‍රිරෝද රථ දෙදහසක් මිලදීගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

නීතිය ක්‍රියාත්මක කිරීමේ හා සාමය ආරක්ෂා කිරීමේ කාර්යය පැවරී ඇති ප්‍රධානතම ආයතන වන ශ්‍රී ලංකා පොලීසියට පැවරෙන රාජකාරි ඉටුකිරීමට ප්‍රමාණවත් වාහන සංඛ්‍යාවක් නොමැති බැවින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට යොමුකර තිබෙනවා.

ඒ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින්.


More News
...
Friday, 26 February 2021 - 20:05

  අද දින තවත් කොවිඩ් හේතුවෙන් සිදුවූ මරණ 05 ක්  තහවුරුවීමත් සමග මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ...   Read more

...
Friday, 26 February 2021 - 19:17

කොවිඩ් ආසාදිත රෝගීන් 247 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...   Read more

...
Friday, 26 February 2021 - 18:28

කොවිඩ් වයිරසය ආසාදිතව සිටි තවත් 664 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය...   Read more

දවසේ වීඩියෝව