Tuesday, 23 February 2021 - 10:50
විදේශ ඇමති මානව හිමිකම් කවුන්සිලය අමතයි
...


විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ඇමතීමට නියමිතයි.

මෙවර ජිනීවා සැසිවාරය අන්තර්ජාලය හරහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ (22) ආරම්භ කෙරුණා.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රතිසන්ධානය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචෙලේ මහත්මියගේ වාර්ෂික වාර්තාව හෙට (24) දිනයේ කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




More News
...
Friday, 26 February 2021 - 21:42

තවත් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූවන් 240 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...   Read more

...
Friday, 26 February 2021 - 20:47

පෑලියගොඩ පොලීසියේ දී තරුණයෙකුට පහරදීමේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් එම නිලධාරීන්ගේ...   Read more

...
Friday, 26 February 2021 - 20:05

  අද දින තවත් කොවිඩ් හේතුවෙන් සිදුවූ මරණ 05 ක්  තහවුරුවීමත් සමග මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ...   Read more

දවසේ වීඩියෝව
    Latest Headlines
  • තවත් ආසාදිතයින් 240ක්
  • පෑලියගොඩ පොලීසියේදී තරුණයෙකුට පහරදීම ගැන පරීක්ෂණයක්
  • කොවිඩ් මරණ 464යි
  • නව ආසාදිතයින් 247ක්
  • සුවය ලැබූවන් 77000 ඉක්මවයි

  • දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2021 පෙබරවාරි මස 25

     නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,
    මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් 
    ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත්ස
    වස් කාලයේදී හෝ රාත්‍රී
    කාලයේදී තැනින් තැන වැසි හෝ 
    ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
    මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට
    මි.මී. 50 ට වැඩි තරමක
    තද වැසිද ඇතිවිය හැක.

    දවසේ කාටුනය
    ...