Tuesday, 23 February 2021 - 11:02
ඇමරිකාවට මෙරටින්අපනයනය කළ හැකි භාණ්ඩ ගැන අවධානය
...

මෙරටින් ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණය තවත් ඉහළ නැංවීමට අවධානය යොමුව තිබෙනවා.

ජී එස් පී සහනය යටතේ රබර්, කොහුබත් ඇතුලු විවිධ නිෂ්පාදන රැසක් ඇමරිකා එක්සත් ජනපදයට යැවිය හැකි බවට හදුනාගෙන ඇත.

ඒ අනුවජී එස් පි සහනය යටතේ එක්සත් ජනපදයට අපනයනය වැඩි කළ හැකි අංශ හඳුනාගැනීමට නව වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබදව ද දෙරටේ බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.


More News
...
Friday, 26 February 2021 - 8:27

2021 අය-වැයෙන් ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට ලබාදීමට පොරොන්දුවූ බදු සහන කඩිනමින් සැලසීම සඳහා සියලු...   Read more

...
Thursday, 25 February 2021 - 12:17

පසුගිය වසර හය තුළ තම සමාගම, සමාගම් 100ක් පමණ අත්පත් කර ගෙන ඇති බව ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටිම් කුක්...   Read more

...
Wednesday, 24 February 2021 - 10:35

ශ්‍රී ලංකා­ ඉ­න්ෂු­ව­රන්ස් මෝටර් Ladies Only පාරි­භෝ­ගි­ක­යන් සඳහා සුවි­ශේෂී ප්‍රති­ලාභ ලබා­දීමේ...   Read more

දවසේ වීඩියෝව