Tuesday, 23 February 2021 - 11:04
කටාර් සිට 207ක් දිවයිනට
...



කටාර් රාජ්‍යයේ රැකියාව සදහා පිටත්ව ගොස් හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වූ පිරිසක් අද (23) යළි දිවයිනට පැමිණි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා ප්‍රකාශ කළා.මෙලෙස දිවයිනට පැමිණි කණ්ඩායමට 207කු ඇතුලත්.

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අද 23 දින අලුයම කටාර් රාජ්‍යයේ දෝහා සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1510 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඒ අනුව ඔවුන් නීරෝධායනය මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇති බව සඳහන්.


More News
...
Friday, 26 February 2021 - 20:47

පෑලියගොඩ පොලීසියේ දී තරුණයෙකුට පහරදීමේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් එම නිලධාරීන්ගේ...   Read more

...
Friday, 26 February 2021 - 20:05

  අද දින තවත් කොවිඩ් හේතුවෙන් සිදුවූ මරණ 05 ක්  තහවුරුවීමත් සමග මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ...   Read more

...
Friday, 26 February 2021 - 19:17

කොවිඩ් ආසාදිත රෝගීන් 247 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...   Read more

දවසේ වීඩියෝව