Tuesday, 23 February 2021 - 11:25
ජාතික බැඩ්මින්ටන් ශූර නිලූක දේශීය තරඟවලින් සමුගනී
...

68 වැනි ජාතික බැඩ්මින්ටන් තරඟාවලියේදී 19 වරටත් ජාතික බැඩ්මින්ටන් ශූරතාව දිනාගැනීමෙන් පසුව නිලූක කරුණාරත්න දේශීය තරඟවලින් සමුගැනීම ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු අප්‍රේල් මාසයේ සිට ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමේ අරමුණින් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් තරඟාවලි රැසකට සහභාගීවීමට නියමිතය.


More News
...
Friday, 26 February 2021 - 12:26

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහාම වෙන්වූ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා...   Read more

...
Thursday, 25 February 2021 - 17:14

මෙවර ක්‍රිකට් නිලවරණයට අදාළව නාම යෝජනා භාර දුන් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නම  ප්‍රතික්ෂේප...   Read more

...
Thursday, 25 February 2021 - 14:11

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පැවැත්වෙන ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 60 කඩුලු මතින් දිවීමේ...   Read more

දවසේ වීඩියෝව