Tuesday, 23 February 2021 - 11:49
විමල්ගේ අමාත්‍යංශ ගොඩනැගිල්ල අගමැති යටතට?
...
කර්මාන්ත අමාත්‍යාංශ ගොඩනැගිල්ල පිහිටි භූමිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරියට (UDA) පවරා ගැනීමට කටයුතු සූදානම් කරමින් තිබෙන බව වාර්තාවේ.

ඒ අනුව කොළඹ 3, ගාලු පාරේ පිහිටි අක්කරයක් සහ පර්චස් හතක් සහිත මෙම ඉඩම වාණිජමය කටයුතු සඳහා යොදා ගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබේ.

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ කාර්යාලයට අමතරව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහගේ කාර්යාලයද මෙම ගොඩනැගිල්ලේම පිහිටා ඇත.  


More News
...
Friday, 26 February 2021 - 20:47

පෑලියගොඩ පොලීසියේ දී තරුණයෙකුට පහරදීමේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් එම නිලධාරීන්ගේ...   Read more

...
Friday, 26 February 2021 - 20:05

  අද දින තවත් කොවිඩ් හේතුවෙන් සිදුවූ මරණ 05 ක්  තහවුරුවීමත් සමග මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ...   Read more

...
Friday, 26 February 2021 - 19:17

කොවිඩ් ආසාදිත රෝගීන් 247 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...   Read more

දවසේ වීඩියෝව