Tuesday, 23 February 2021 - 12:41
ගෑස් මිලත් ඉහළට ?
...


ඉදිරි දිනවලදී ගෑස් මිල ඉහල දැමීමක් සිදු කිරීමට නියමිත බවට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. ලෝක වෙළඳපොලේ ගෑස් මිල ශීග්‍රයෙන් ඉහළයාම නිසා මේ වන විට ගෑස් සමාගම් දෙකම විශාල වශයෙන් පාඩු ලබන බවයි වාර්තා වන්නේ.

කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයකින් රුපියල් පන්සියයක පමණ පාඩුවක් ගෑස් සමාගම් වලට සිදුවන බව සඳහන්.

එම පාඩුව දරා ගැනීමට අපහසු බැවින් රුපියල් තුන්සියයක පමණ මුදලකින් ගෑස් සිලින්ඩරයක මිල ඉහල දැමීමට නියමිත බවටයි සමාජ මාධ්‍ය තුල පුවත් සංසරණය වුණේ.

කෙසේවෙතත් ඉන්ධන හෝ ගෑස් මිළ ඉහළ දැමීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.

ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නගා තිබූ පැණයකට පිළිතුරු දෙමින්.


More News
...
Friday, 26 February 2021 - 21:42

තවත් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූවන් 240 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...   Read more

...
Friday, 26 February 2021 - 20:47

පෑලියගොඩ පොලීසියේ දී තරුණයෙකුට පහරදීමේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් එම නිලධාරීන්ගේ...   Read more

...
Friday, 26 February 2021 - 20:05

  අද දින තවත් කොවිඩ් හේතුවෙන් සිදුවූ මරණ 05 ක්  තහවුරුවීමත් සමග මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ...   Read more

දවසේ වීඩියෝව
    Latest Headlines
  • තවත් ආසාදිතයින් 240ක්
  • පෑලියගොඩ පොලීසියේදී තරුණයෙකුට පහරදීම ගැන පරීක්ෂණයක්
  • කොවිඩ් මරණ 464යි
  • නව ආසාදිතයින් 247ක්
  • සුවය ලැබූවන් 77000 ඉක්මවයි

  • දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2021 පෙබරවාරි මස 25

     නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,
    මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් 
    ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත්ස
    වස් කාලයේදී හෝ රාත්‍රී
    කාලයේදී තැනින් තැන වැසි හෝ 
    ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
    මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට
    මි.මී. 50 ට වැඩි තරමක
    තද වැසිද ඇතිවිය හැක.

    දවසේ කාටුනය
    ...