Tuesday, 23 February 2021 - 12:44
වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හරී
...
ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නැගී එන ක්‍රීඩකයන්ගේ වේගපන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කළ චමින්ද වාස් ලබන 26 වන දින සිට එම තනතුරින්ද ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ගෙවීම් සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් චමින්ද වාස් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ වේගපන්දු පුහුණුකරු තනතුරෙන් ඉවත් වීමට ඊයේ (22) තීරණය කළා.

වාස් සමග ගෙවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇතැම් බලධාරීන් ඉදිරිපත්ව නොමැති බවත් සංචාරය ගොස් පැමිණි පසු ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි බවට ප්‍රකාශ කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.


More News
...
Friday, 26 February 2021 - 12:26

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහාම වෙන්වූ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා...   Read more

...
Thursday, 25 February 2021 - 17:14

මෙවර ක්‍රිකට් නිලවරණයට අදාළව නාම යෝජනා භාර දුන් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නම  ප්‍රතික්ෂේප...   Read more

...
Thursday, 25 February 2021 - 14:11

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පැවැත්වෙන ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 60 කඩුලු මතින් දිවීමේ...   Read more

දවසේ වීඩියෝව
    Latest Headlines
  • තවත් ආසාදිතයින් 240ක්
  • පෑලියගොඩ පොලීසියේදී තරුණයෙකුට පහරදීම ගැන පරීක්ෂණයක්
  • කොවිඩ් මරණ 464යි
  • නව ආසාදිතයින් 247ක්
  • සුවය ලැබූවන් 77000 ඉක්මවයි

  • දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2021 පෙබරවාරි මස 25

     නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,
    මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් 
    ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත්ස
    වස් කාලයේදී හෝ රාත්‍රී
    කාලයේදී තැනින් තැන වැසි හෝ 
    ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
    මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට
    මි.මී. 50 ට වැඩි තරමක
    තද වැසිද ඇතිවිය හැක.

    දවසේ කාටුනය
    ...