Tuesday, 23 February 2021 - 12:46
පුරහල අවට මාර්ග තදබයක්
...
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සෞඛ්‍ය අංශ සේවකයින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ වැටුප් කප්පාදු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

මේ හේතුවෙන් කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක් පවතින බයි වාර්තා වන්නේ.


More News
...
Friday, 26 February 2021 - 20:47

පෑලියගොඩ පොලීසියේ දී තරුණයෙකුට පහරදීමේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් එම නිලධාරීන්ගේ...   Read more

...
Friday, 26 February 2021 - 20:05

  අද දින තවත් කොවිඩ් හේතුවෙන් සිදුවූ මරණ 05 ක්  තහවුරුවීමත් සමග මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ...   Read more

...
Friday, 26 February 2021 - 19:17

කොවිඩ් ආසාදිත රෝගීන් 247 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...   Read more

දවසේ වීඩියෝව