Tuesday, 23 February 2021 - 13:08
පාස්කු කොමිසමේ අවසන් වාර්තාව කතානායකට
...
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාර දී තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේ නීති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර මහතා විසින්.

එම වාර්තාව මේ වන විට පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා ඇති බවත් ඕනෑම මන්ත්‍රීවරයෙකුට එය පරිශීලනය කල හැකි බවත් කතානායකවරයා කියා සිටියා.

කෙසේවෙතත් ඊට අදාල පිටපත් සියල්ල මන්ත්‍රීවරුන්ට ලබා දීමට නොහැකිව ඇත්තේ මෙතෙක් ප්‍රමාණවත් පිටපත් ලැබී නොමැති නිසා බවද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.
 
එමෙන්ම මෙම වාර්තාව හෙට සභාගත කිරීමට නියමිතයි.


More News
...
Friday, 26 February 2021 - 20:47

පෑලියගොඩ පොලීසියේ දී තරුණයෙකුට පහරදීමේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් එම නිලධාරීන්ගේ...   Read more

...
Friday, 26 February 2021 - 20:05

  අද දින තවත් කොවිඩ් හේතුවෙන් සිදුවූ මරණ 05 ක්  තහවුරුවීමත් සමග මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ...   Read more

...
Friday, 26 February 2021 - 19:17

කොවිඩ් ආසාදිත රෝගීන් 247 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...   Read more

දවසේ වීඩියෝව