Tuesday, 23 February 2021 - 14:04
දසුන් ශානකගේ විදේශ ගමන් බලපත්‍රය අස්ථානගත වෙයි
...


විදේශ ගමන් බලපත්‍රය අස්ථානගතවීම හේතුවෙන් ශ්‍රී ලංකා පන්දුවාර 20 නායක දසුන් ශානකට බටහිර කොදෙව් සංචාරය සඳහා කණ්ඩායම සමග ගමන් කිරීමට නොහැකිවී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ උද්ගතව ඇති ගැටලුව අදාළ බලධාරීන් සමග කඩිනමින් නිරාකරණය කරගැනීමට අපේක්ෂා කරන බවයි.

දසුන් ශානකගේ විදේශ ගමන් බලපත්‍රයේ වලංගු වීසා සහතිකයක් මුද්‍රා තබා ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.


More News
...
Friday, 26 February 2021 - 12:26

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහාම වෙන්වූ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා...   Read more

...
Thursday, 25 February 2021 - 17:14

මෙවර ක්‍රිකට් නිලවරණයට අදාළව නාම යෝජනා භාර දුන් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නම  ප්‍රතික්ෂේප...   Read more

...
Thursday, 25 February 2021 - 14:11

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පැවැත්වෙන ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 60 කඩුලු මතින් දිවීමේ...   Read more

දවසේ වීඩියෝව