Tuesday, 23 February 2021 - 14:16
අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ ගැසට් නිවේදනයට කැබිනට් අනුමැතිය
...

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ මාර්ගෝපදේශ සහ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ඉඩම් හෙක්ටයාර 23,746 ක භූමියක එම රක්ෂිතය ඉදිකිරීමට හඳුනාගෙන ඇති අතර, ඒ සඳහා මාර්ගෝපදේශ හා රෙගුලාසි අදාළ ගැසට් නිවේදනයට ඇතුළත් කෙරෙනු ඇත.

අදාළ ගැසට් නිවේදනය මේ වනවිටත් කෙටුම්පත් කර ඇති අතර එය නීති කෙටුම්පත් සම්පාදකගේ එකඟතාවය ලබා ගැනීමෙන් පසු රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිතව තිබෙනවා.


More News
...
Friday, 26 February 2021 - 20:47

පෑලියගොඩ පොලීසියේ දී තරුණයෙකුට පහරදීමේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් එම නිලධාරීන්ගේ...   Read more

...
Friday, 26 February 2021 - 20:05

  අද දින තවත් කොවිඩ් හේතුවෙන් සිදුවූ මරණ 05 ක්  තහවුරුවීමත් සමග මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ...   Read more

...
Friday, 26 February 2021 - 19:17

කොවිඩ් ආසාදිත රෝගීන් 247 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...   Read more

දවසේ වීඩියෝව