Wednesday, 24 February 2021 - 9:28
ජලය පිටරටට විකිණිමට සැළසුම්
...
මෙරටින් ලබාගන්නා පිරිසිදු ජලය පිටරටට අපයනය කිරීමට සැලසුම්කර තිබෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

සාම්ප්‍රදායික අපනයන භාණ්ඩවලට අමතරව ජලය ඇතුළු තවත් භාණ්ඩ වර්ග මෙරටින් අපනයන කිරීමෙන් හොද විදේශ විනිමයක් උපයා ගැන හැකි බවද අමාත්‍යවරයා පවසනවා.

දැනටමත් ජපානය හා ප්‍රංශය තම රටවල ජලය ලෝක වෙළෙදපොලට අලෙවිකර විශාල ආදායමක් ලබන බවද ඔහු පෙන්වා දෙනවා.


More News
...
Wednesday, 07 April 2021 - 14:41

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන හා උපාංග සන්නාමය වන OPPO, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන්...   Read more

...
Wednesday, 07 April 2021 - 12:07

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය ස්ථාවරය පැහැදිලි නිවේදනයක්...   Read more

...
Wednesday, 07 April 2021 - 10:53

ශ‍්‍රී ලාංකීය නිවාස හා දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ ප්‍රමුඛ සහ සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ...   Read more

දවසේ වීඩියෝව