Wednesday, 24 February 2021 - 10:35
ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් පාරිභෝ­ගි­ක­යන්ට වෝග් ජුවෙ­ලර්ස් ප්‍රති­ලාභ
...

ශ්‍රී ලංකා­ ඉ­න්ෂු­ව­රන්ස් මෝටර් Ladies Only පාරි­භෝ­ගි­ක­යන් සඳහා සුවි­ශේෂී ප්‍රති­ලාභ ලබා­දීමේ අර­මු­ණින් ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් මෝටර් ප්ලස් ලොයල්ටි රිවොර්ඩ්ස් ශ්‍රී ලංකාවේ ප්‍රමු­ඛ­තම ස්වර්ණා­භ­රණ ආය­ත­න­යක් වන වෝග් ජුවෙ­ලර්ස් සමඟ එක්වූ අතර මෝටර් ප්ලස් පුර්ණ රක්ෂණ ආව­රණ හිමි­පා­රි­භෝ­ගි­ක­යන් විසින් සිදු­ක­රනු ලබන රු. 100,000/- ට වඩා­වැඩි ස්වර්ණා­භ­රණ මිලදී ගැනීම් සඳහා 10% ක වට්ට­මක් හිමි­වෙනු ඇත. මෙම දීම­නාව 2021 මාර්තු 30 වන­දින දක්වා වලංගු අතර පුර්ණ රක්ෂණ කාඩ්පත සහ තෑගී වවු­ච­රය ඕනෑම වෝග් ශාඛා­වක් වෙත ඉදි­රි­පත් කිරී­මෙන් මෙම දීම­නාව ලබා­ගැ­නීමේ හැකි­යාව තිබේ. ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් මෝටර් ප්ලස් Ladies Only ශ්‍රී ලංකාවේ කාන්තා­වන් සඳහා විශේෂ ප්‍රති­ලාභ සහි­තව හඳුන්වා දුන් ප්‍රථම සුවි­ශේෂී මෝටර් රථ රක්ෂ­ණ­යක් වන අතර අන­තු­ර­කදී සවස 6 සිට පසු­දින උදෑ­සන 6 දක්වා Call & Move පැය 24 පුරා­ක්‍රි­යා­ත්මකයි.

 



More News
...
Wednesday, 07 April 2021 - 14:41

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන හා උපාංග සන්නාමය වන OPPO, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන්...   Read more

...
Wednesday, 07 April 2021 - 12:07

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය ස්ථාවරය පැහැදිලි නිවේදනයක්...   Read more

...
Wednesday, 07 April 2021 - 10:53

ශ‍්‍රී ලාංකීය නිවාස හා දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ ප්‍රමුඛ සහ සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ...   Read more

දවසේ වීඩියෝව