Thursday, 25 February 2021 - 14:11
27 වසරක් පැරණි වාර්තාවක් අලුත් වේ
...

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පැවැත්වෙන ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 60 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට අමෙරිකාවේ ග්‍රාන්ට් හොලොවේ සමත්විය.

ඒ අනුව එංගලන්තයේ කොලින් ජැක්සන් විසින් 1994 වසරේදී හිටුවා තිබු වාර්තාව ඔහු බිඳ දැමීමට සමත් වුණා.

එහිදී මීටර 60 කඩුලු මතින් දීවිමේ තරග ඉසව්ව තත්පර 7.2 9කින් අවසන් කළ අමෙරිකාවේ ග්‍රාන්ට් හොලොවේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

මීට පෙර මීටර 60 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්ව තත්පර 7.3 0කින් නිම කළ කොලින් ජැක්සන්ට එම වාර්තාව හිමිව තිබුණි.


More News
...
Friday, 09 April 2021 - 14:22

2021 ඉන්දීය ප්‍රීමීයර් ලීග් (IPL) තරගාවලිය අද (09) ආරම්භ වනවා. අද පැවැත්වෙන මංගල තරගයට ක්‍රීඩාකරනු ලබන්නේ...   Read more

...
Friday, 09 April 2021 - 10:41

කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ, පැවැති ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරන්නට ඩිල්ෂි කුමාරසිංහ අද සමත් වුණා.ඇය,...   Read more

...
Thursday, 08 April 2021 - 20:30

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංම මහතාගේ සභාපතීත්වයෙන් යුතු ශ්‍රී ලංකා...   Read more

දවසේ වීඩියෝව