Thursday, 25 February 2021 - 17:14
ක්‍රිකට් ආයතනය සීලරතන හිමියන්ගේ නම ප්‍රතික්ෂේප කරයි
...

මෙවර ක්‍රිකට් නිලවරණයට අදාළව නාම යෝජනා භාර දුන් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නම  ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තා වනවා.

උන්වහන්සේ නම යෝජනා භාර දුන්නේ උතුරු පළාතේ සෙන්ට් ඇන්තනීස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්.

හිමිනමක් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයක් සඳහා නාම යෝජනා භාර දුන් පළමු අවස්ථාව මෙයයි.


More News
...
Friday, 09 April 2021 - 14:22

2021 ඉන්දීය ප්‍රීමීයර් ලීග් (IPL) තරගාවලිය අද (09) ආරම්භ වනවා. අද පැවැත්වෙන මංගල තරගයට ක්‍රීඩාකරනු ලබන්නේ...   Read more

...
Friday, 09 April 2021 - 10:41

කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ, පැවැති ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරන්නට ඩිල්ෂි කුමාරසිංහ අද සමත් වුණා.ඇය,...   Read more

...
Thursday, 08 April 2021 - 20:30

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංම මහතාගේ සභාපතීත්වයෙන් යුතු ශ්‍රී ලංකා...   Read more

දවසේ වීඩියෝව