Friday, 26 February 2021 - 13:26
ශ්‍රී.ල.නි.ප.ය පාස්කු කොමිසමේ වාර්තාව ප‍්‍රතික්ෂේප කිරීම හාස්‍යජනකයි
...

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ප්‍රති‍ක්ශේප කිරීම හාස්‍යයට කරුණක් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

එම කොමිසම පත්කරනු ලැබුවේද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යැයිද අමාත්‍යවරයා සදහන් කරනවා.

කෙසේ වතෙත් කොමිසන් වාර්තාවේ ප්‍රහාරයට සම්බන්ද පුද්ගලයකු ගැන සදහන් නොවන බවද අමාත්‍යවරයා සදහන් කළා.


More News
...
Tuesday, 13 April 2021 - 13:10

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින්...   Read more

...
Tuesday, 13 April 2021 - 16:30

පසුගිය සෙනසුරාදා දිනයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක ගමන් කල තරුණයන් 04 දෙනාද...   Read more

...
Tuesday, 13 April 2021 - 10:27

අප්‍රේල් මස 14 වන බදාදා පූර්ව භාග 02.33ට මෙවර සිංහල අලුත් අවුරුද්ද උදාවනවා. අප්‍රේල්මස 13 වෙනි අඟහරුවාදා...   Read more

දවසේ වීඩියෝව