Friday, 26 February 2021 - 13:45
කොවිඩ් මල සිරුරු භූමදානයට දුන් අවසරය ගැන ඉම්රාන් ඛාන්ගෙන් ප්‍රසාදය
...

කොවිඩ් මල සිරුරු භූමදානය සඳහා ශ්‍රී ලංකා රජය විසින් අවසර ලබාදීම සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින්ට සිය ස්තුතිය පුද කරන බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.



More News
...
Tuesday, 13 April 2021 - 13:10

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින්...   Read more

...
Tuesday, 13 April 2021 - 15:15

පසුගිය සෙනසුරාදා දිනයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක ගමන් කල තරුණයන් 04 දෙනාද...   Read more

...
Tuesday, 13 April 2021 - 10:27

අප්‍රේල් මස 14 වන බදාදා පූර්ව භාග 02.33ට මෙවර සිංහල අලුත් අවුරුද්ද උදාවනවා. අප්‍රේල්මස 13 වෙනි අඟහරුවාදා...   Read more

දවසේ වීඩියෝව