Friday, 26 February 2021 - 20:05
කොවිඩ් මරණ 464යි
...
 
අද දින තවත් කොවිඩ් හේතුවෙන් සිදුවූ මරණ 05 ක්  තහවුරුවීමත් සමග මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 464 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නවදගල පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නාරාහේන්පිට පදිංචි 72 හැවිරිදි කාන්තාවක්, මහනුවර පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 09 පදිංචි 71 හැවිදිරි පිරිමි පුද්ගලයෙක් හා වේයන්ගොඩ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.


More News
...
Tuesday, 13 April 2021 - 13:10

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින්...   Read more

...
Tuesday, 13 April 2021 - 16:55

පසුගිය සෙනසුරාදා දිනයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක ගමන් කල තරුණයන් 04 දෙනාද...   Read more

...
Tuesday, 13 April 2021 - 10:27

අප්‍රේල් මස 14 වන බදාදා පූර්ව භාග 02.33ට මෙවර සිංහල අලුත් අවුරුද්ද උදාවනවා. අප්‍රේල්මස 13 වෙනි අඟහරුවාදා...   Read more

දවසේ වීඩියෝව