Sunday, 28 February 2021 - 8:12
දියර කිරි මිල තීරණයට කමිටුවක්
...

ගුණාත්මක බව පදනම්ව දියර කිරි මිල තීරණය කෙරෙණ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කර තිබෙනවා.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන්  මිල්කෝ ආයතනයේ සභාපති, කිරී ගොවීන් ඇතුලු නියෝජිතයන්ගෙන් සමන්විතව මෙම කමිටුව පත්කළ බව පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා සදහන් කළා.

සති දෙකක් තුල කමිටු වාර්තාව සකසා අවසන් කර අමාත්‍යංශය  වෙත ලබා දිය යුතු බවත් සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා දියර කිරි මිලදී ගැනීමේදී විධිමත් හා වර්තමානයට ගැලපෙන ප්‍රායෝගික ක්‍රමවේදයක් සැකසීම මෙහි අරමුණ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.


More News
...
Wednesday, 07 April 2021 - 14:41

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන හා උපාංග සන්නාමය වන OPPO, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන්...   Read more

...
Wednesday, 07 April 2021 - 12:07

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය ස්ථාවරය පැහැදිලි නිවේදනයක්...   Read more

...
Wednesday, 07 April 2021 - 10:53

ශ‍්‍රී ලාංකීය නිවාස හා දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ ප්‍රමුඛ සහ සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ...   Read more

දවසේ වීඩියෝව