Wednesday, 03 March 2021 - 12:25
කැලුම් සේනානායක අර්පිකෝ ප්‍රධාන විධායක ධුරයට
...


කැලුම් සේනානායක මහතා අර්පිකෝ ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් කර තිබෙනවා.
 
ඔහු මිට පෙර Mercantile Credit Ltd ආයතනයට සිය සේවය ලබා දුන්නා.

ක්ෂේත්‍රයේ  වසර 40ක අත්දැකීම් සපිරි ප්‍රවීනයෙකු වන මොහු  අවුරුදු 27 ක් යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී හි හා වසර 10 ක් AIA රක්ෂණ ආයතනයේද සේවය කර තිබෙනවා.

ඉතා ක්‍රියාකාරී නිලධාරියෙක් වන මොහු Munich Re, Swiss Re සහ  RGA  යන විදේශ ප්‍රතිරක්ෂණ  සමාගම් සමග ද කටයුතු කළ අයෙක්.


More News
...
Wednesday, 07 April 2021 - 14:41

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන හා උපාංග සන්නාමය වන OPPO, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන්...   Read more

...
Wednesday, 07 April 2021 - 12:07

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය ස්ථාවරය පැහැදිලි නිවේදනයක්...   Read more

...
Wednesday, 07 April 2021 - 10:53

ශ‍්‍රී ලාංකීය නිවාස හා දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ ප්‍රමුඛ සහ සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ...   Read more

දවසේ වීඩියෝව