Wednesday, 03 March 2021 - 13:25
ගමට සන්නිවේදනය ව්‍යාපෘතියේ පළමු අදියර රත්නපුරෙන්
...


Dialog Axiata PLC TRCSL  "ගමට සන්නිවේදනය " ව්‍යාපෘතියේ පළමු අදියර රත්නපුරෙන් ආරම්භ කළා.

ශ්‍රී ලාංකිකයින්ට ඩිජිටල් සමාජයක් ලෙස ඉදිරියට යාමට හා දුරස්ථ අධ්‍යාපනය සමග කටයුතු කිරීමේ අවශ්‍යතාවයන්ට සහය වීම මෙහි අරමුණ වී ඇති බව සදහන්.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ නව අඩවි 31 ක් ක්‍රියාත්මක කෙරෙන අතර ඉන් 18 ක් මේ වසරේ ජූලි මාසය වන විට අවසන් කිරීමටයි බලාපොරොත්තු වන්නේ.


මෙහි ඇති විශේෂත්වය වන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ උපදෙස් මත දේශීය කර්මාන්ත සවිබල ගැන්වීමට මේ සදහා අවශ්‍ය කුළුණු ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය කිරීමයි.


More News
...
Wednesday, 07 April 2021 - 14:41

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන හා උපාංග සන්නාමය වන OPPO, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන්...   Read more

...
Wednesday, 07 April 2021 - 12:07

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය ස්ථාවරය පැහැදිලි නිවේදනයක්...   Read more

...
Wednesday, 07 April 2021 - 10:53

ශ‍්‍රී ලාංකීය නිවාස හා දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ ප්‍රමුඛ සහ සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ...   Read more

දවසේ වීඩියෝව