Thursday, 04 March 2021 - 15:10
දසුන්ට එක්දින තරඟාවලියත් අහිමියි ?
...

තම ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගතවීම හේතුවෙන් තවමත් මෙරට රැදී සිටින ශ්‍රී ලංකා විස්සයි විස්ස නිත්‍ය නායක දසුන් ශානකට දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියත් අහිමි වනු ඇතැයි ක්‍රීඩා ආරංචි මාරග සඳහන් කරනවා.

දසුන් ශානකගේ වීසා ගැටලුව නිරාකරණය කර ගැනීමට තවදුරටත් නොහැකිව ඇතැයි පැවසෙන අතර ඔහු වෙනුවෙන් ඇමරිකානු වීසා ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු හැකියාව අවම මට්ටමක පැවතීම මෙයට හේතුව ලෙසින් දැක්වේ.

එහෙත් මෙයට විකල්පයක් ලෙසින් දසුන්ව ප්‍රංශය හරහා කොදෙව් තරගාවලිය හා එක් කිරීමට තමන් උත්සහ ගන්නා බව ක්‍රිකට් ආයතනය පවසනවා.


More News
...
Friday, 09 April 2021 - 14:22

2021 ඉන්දීය ප්‍රීමීයර් ලීග් (IPL) තරගාවලිය අද (09) ආරම්භ වනවා. අද පැවැත්වෙන මංගල තරගයට ක්‍රීඩාකරනු ලබන්නේ...   Read more

...
Friday, 09 April 2021 - 10:41

කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ, පැවැති ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරන්නට ඩිල්ෂි කුමාරසිංහ අද සමත් වුණා.ඇය,...   Read more

...
Thursday, 08 April 2021 - 20:30

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංම මහතාගේ සභාපතීත්වයෙන් යුතු ශ්‍රී ලංකා...   Read more

දවසේ වීඩියෝව