Friday, 05 March 2021 - 10:44
කූවේට් එයාර්වේස් වෙතින් ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා
...

කූවේට් එයාර්වේස් හි  ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු සුදේශ් රුපසිංහ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අතර හමුවක් පසුගියදා සිදුවුණා.
මෙරට ගුවන් තොටුපල යලි විවෘත කිරීමට සමගාමිව කූවේට් සිට මෙරටට සිදු කෙරෙන ගුවන් ගමන් වාර ඉහළ දැමීමට යි මෙහිදී අවධානය යොමුව ඇත්තේ.
එමෙන්ම කොවිඩ් වසංගතය හමුවේ සංචාරක ක්ෂේත්‍රය නංවාලීමට ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙල  සම්බන්ධයෙන් එහිදී කුවේට් එයාර්වේස් සමාගම ප්‍රශංසා කර ඇති බව සදහන්.
මෙරට සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට නිරතුරුව සහයෝගයෙන් කටයුතු කිරීමට මෙම සාකච්චාවේදී තීරණය කෙරුණා.



More News
...
Wednesday, 07 April 2021 - 14:41

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන හා උපාංග සන්නාමය වන OPPO, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන්...   Read more

...
Wednesday, 07 April 2021 - 12:07

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය ස්ථාවරය පැහැදිලි නිවේදනයක්...   Read more

...
Wednesday, 07 April 2021 - 10:53

ශ‍්‍රී ලාංකීය නිවාස හා දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ ප්‍රමුඛ සහ සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ...   Read more

දවසේ වීඩියෝව