Friday, 05 March 2021 - 11:58
ක්‍රීඩා ඇමති නාමල් “ලිස්සා” යයි
...

රළමත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ නියුතු ලොව ප්‍රකට ක්‍රීඩකයන් දෙපළක් වන මාර්කෝ සහ මාර්කෝ විසින් හික්කඩුව මුහුදු ප්‍රදේශයේ දී මෙරට ක්‍රීඩකයන් පිරිසක් වෙනුවෙන් පැවත්වූ විශේෂ පුහුණු සැසියකට ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහභාගී වී ඇතැයි වාර්තා වෙනවා.

පුහුණු සැසිය අතරතුර දේශීය රළමත ලිස්සා යාමේ ක්‍රීඩකයන් විසින් මෙම ක්‍රීඩාවේ තාක්ෂණික ගරුහරුකම් මෙන්ම ක්‍රිඩාවට උචිත ස්ථාන පිළිබඳව ඇමතිවරයා දැනුවත් කර ඇති අතර මෙම පුහුණු සැසිය තමන්ට “අපූරු අද්දැකීමක්” වූ බව ඇමතිවරයා සඳහන් කරනවා.


More News
...
Friday, 09 April 2021 - 14:22

2021 ඉන්දීය ප්‍රීමීයර් ලීග් (IPL) තරගාවලිය අද (09) ආරම්භ වනවා. අද පැවැත්වෙන මංගල තරගයට ක්‍රීඩාකරනු ලබන්නේ...   Read more

...
Friday, 09 April 2021 - 10:41

කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ, පැවැති ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරන්නට ඩිල්ෂි කුමාරසිංහ අද සමත් වුණා.ඇය,...   Read more

...
Thursday, 08 April 2021 - 20:30

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංම මහතාගේ සභාපතීත්වයෙන් යුතු ශ්‍රී ලංකා...   Read more

දවසේ වීඩියෝව