Friday, 05 March 2021 - 13:51
'අහිංසකාවි' හැදුන හැටි
...
දිමන්ක වෙල්ලාලගේ ගායනා කරන ‘අහිංසකාවි’ ගීතය කා අතරත් ජනප්‍රිය වුණා.  සජිත් චතුරංග අතින් ලියැවුණු මේ ගීතයට තනු නිර්මාණය වුනේ කපිලන් කුගවෙල්ගෙන්.

දිමන්ක මෙම ගීතය එළිදැක්වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේ. නමුත් මෙම ගීතය සඳහා මියුසික් වීඩියෝවක් නිකුත් කළේ පසුගිය පෙබරවාරි මාසෙ 25 වැනිදා.

මේ වනවිට නැරඹුම්වාර 265000 ඉක්මවා ඇති මෙම වීඩියෝව හැදුන හැටි පිළිබඳ ඡායාරූප පෙළක් පසුගියදා අන්තර්ජාලය එක්කර තිබුණා.






More News
...
Tuesday, 13 April 2021 - 16:50

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට ප්‍රවීණ මාධ්‍යවේදියකු වන සුදේව හෙට්ටිආරච්චි මහතා පත්...   Read more

...
Saturday, 10 April 2021 - 11:54

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ උපන්දිනය අදට (10) තිබෙනවා.  ඒ වෙනුවෙන් ට්විටර් පණිවුඩයක් තබමින්...   Read more

...
Friday, 09 April 2021 - 10:33

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ නම් සඳහන් ලියවිල්ලක් මේ වනවිට සමාජ...   Read more

දවසේ වීඩියෝව