Friday, 05 March 2021 - 15:14
පාප් වහන්සේ ඉරාකයට
...


අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරාකයේ සංචාරය කිරීමට තීරණය කර තිබෙනවා .
 
ඒ අනුව, අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරාකයේ සංචාරය කරන පළමු පාප්වරයා වශයෙන් වාර්තා ගත වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

එසේම කොරෝනා වසංගතය ඇරඹීමෙන් අනතුරුව උන්වහන්සේගේ පළමු ජාත්‍යන්තර සංචාරය වන්නේද මෙයයි.



More News
...
Tuesday, 13 April 2021 - 8:29

ඇමරිකා එක්සත් ජනපදයේ මින්නියාපොලිස් ප්‍රදේශයේ බෲක්ලින් ප්‍රදේශයේ මාර්ග බාධකයකදී පොලීසිය විසින්...   Read more

...
Monday, 12 April 2021 - 11:44

 නිරෝධායන නීති කඩකරමින් උපන්දින සාදයක් පැවැත්වූ නෝර්වේ අග්‍රාමාත්‍ය එරීනා සෝල්බර්ග්ට ඇමරිකන්...   Read more

...
Tuesday, 13 April 2021 - 16:15

අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු හෙවත් එඩින්බරෝ ආදිපාදිවරයාගේ අවමංගල්‍ය උත්සවය ලබන...   Read more

දවසේ වීඩියෝව