Friday, 05 March 2021 - 15:57
චයිනා හාබර් වෙතින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට පී.සී.ර් යන්ත්‍රයක්
...
චයිනා හාබර් ඉන්ජිනේරු සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත නවීන පොලිමරේස් දාම ප්‍රතික්‍රියා පරික්ෂණ පී.සී.ර් යන්ත්‍රයක් සහ පරික්ෂණ උපකරණ ලබාදීම පසුගියදා වරාය අධිකාරි පරිශ්‍රයේදී සිදුවිය.
චයිනා හාබර් ඉන්ජිනේරු සමාගමේ නියෝජ්‍ය අධ්‍යක්ෂක Huang Daojun සහ Li Yu, Ji Shuen යන මහත්වරුන් විසින් වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා වෙත පී.සී.ර් යන්ත්‍රය සහ සෞඛ්‍ය උපකරණ තොගය පරිත්‍යාග කරනු ලැබුවා.


More News
...
Wednesday, 07 April 2021 - 14:41

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන හා උපාංග සන්නාමය වන OPPO, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන්...   Read more

...
Wednesday, 07 April 2021 - 12:07

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය ස්ථාවරය පැහැදිලි නිවේදනයක්...   Read more

...
Wednesday, 07 April 2021 - 10:53

ශ‍්‍රී ලාංකීය නිවාස හා දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ ප්‍රමුඛ සහ සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ...   Read more

දවසේ වීඩියෝව