Saturday, 06 March 2021 - 9:24
දියණියගේ හිස කඳින් වෙන්කළ තිරිසන් පියෙක්
...
තමන් අකමැති පුද්ගලයකු සමඟ ප්‍රේම සබඳතාවයක් පැවැත්වීම හේතුවෙන් තම දියණිය ඝාතනය කර ඇයගේ හිස කඳින් වෙන්කළ පුද්ගලයකු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සර්වේෂ් කුමාර් නම් එම තැනැත්තා සිය දියණියගේ හිස ද රැගෙන පොලීසියට ගොස් ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

ඝාතනයට ලක්වූ තරුණිය 17 හැවිරිදි ය.

සැකකරු පොලීසියට පවසා ඇත්තේ කිසිවෙක් නිවසේ නොමැති අවස්ථාවක දී තමා ඇයව ඝාතනය කළ බවය.

වැඩිහිටියන්ගේ අකමැත්ත නොතකා පවත්වාගෙන යන ප්‍රේම සබඳතා හේතුවෙන් ඉන්දියාවෙන් මෙවැනි සිදුවීම් සුළබව වාර්තාවෙන බව එරට මාධ්‍ය වාර්තතා කරනවා.


More News
...
Tuesday, 13 April 2021 - 8:29

ඇමරිකා එක්සත් ජනපදයේ මින්නියාපොලිස් ප්‍රදේශයේ බෲක්ලින් ප්‍රදේශයේ මාර්ග බාධකයකදී පොලීසිය විසින්...   Read more

...
Monday, 12 April 2021 - 11:44

 නිරෝධායන නීති කඩකරමින් උපන්දින සාදයක් පැවැත්වූ නෝර්වේ අග්‍රාමාත්‍ය එරීනා සෝල්බර්ග්ට ඇමරිකන්...   Read more

...
Tuesday, 13 April 2021 - 15:00

අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු හෙවත් එඩින්බරෝ ආදිපාදිවරයාගේ අවමංගල්‍ය උත්සවය ලබන...   Read more

දවසේ වීඩියෝව