Saturday, 06 March 2021 - 11:51
රාවණා ඇල්ල රක්ෂිතයේ අක්කර 15ක් ගින්නෙන් විනාශයි
...


රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිට පවතින මෙම ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර 15කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගින්න මැඩ පැවැත්වීම සදහා මේ වන විට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් එම ස්ථානයට යොමු කර ඇති අතර පොලිසිය සහ ප්‍රදේශවාසීන්ද ගින්න මැඩපැවැත්වීමේ කාර්යයට දායක වී සිටිනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.


More News
...
Tuesday, 13 April 2021 - 13:10

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින්...   Read more

...
Tuesday, 13 April 2021 - 16:40

පසුගිය සෙනසුරාදා දිනයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක ගමන් කල තරුණයන් 04 දෙනාද...   Read more

...
Tuesday, 13 April 2021 - 10:27

අප්‍රේල් මස 14 වන බදාදා පූර්ව භාග 02.33ට මෙවර සිංහල අලුත් අවුරුද්ද උදාවනවා. අප්‍රේල්මස 13 වෙනි අඟහරුවාදා...   Read more

දවසේ වීඩියෝව