Saturday, 06 March 2021 - 13:06
ඊයේත් වැඩිම ආසාදිතයින් කොළඹින්
...
කොවිඩ් ආසාදිත රෝගීන් 350 දෙනෙකු ඊයේ දින හදුනාගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 84,960 දක්වා ඉහළ ගියා.

ඊයේ හදුනාගත් රෝගීන් අතර 12 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින්. 

ඉතිරි පුද්ගලයින් 338 දෙනා අතරින් හඳුනාගත් ආසාදිතයින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම ප්‍රමාණය 94 ක්. 

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 82ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 31ක් වාර්තාවී තිබෙනවා.

අනෙක් ආසාදිතයින් 131 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.





More News
...
Tuesday, 13 April 2021 - 13:10

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින්...   Read more

...
Tuesday, 13 April 2021 - 15:45

පසුගිය සෙනසුරාදා දිනයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක ගමන් කල තරුණයන් 04 දෙනාද...   Read more

...
Tuesday, 13 April 2021 - 10:27

අප්‍රේල් මස 14 වන බදාදා පූර්ව භාග 02.33ට මෙවර සිංහල අලුත් අවුරුද්ද උදාවනවා. අප්‍රේල්මස 13 වෙනි අඟහරුවාදා...   Read more

දවසේ වීඩියෝව