Saturday, 06 March 2021 - 14:06
යුද හමුදාපතිටත් කොවිඩ් එන්නත
...
යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොවිඩ් මර්දන එන්නත ලබාගෙන තිබෙනවා.

ඒ අද පෙරවරුවේ නාරාහේන්පිට යුද හමුදා රෝහලේදීයි.

කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතාද එම අවස්ථාවට එක්ව සිටි බවයි.
 


More News
...
Tuesday, 13 April 2021 - 13:10

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින්...   Read more

...
Tuesday, 13 April 2021 - 16:40

පසුගිය සෙනසුරාදා දිනයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක ගමන් කල තරුණයන් 04 දෙනාද...   Read more

...
Tuesday, 13 April 2021 - 10:27

අප්‍රේල් මස 14 වන බදාදා පූර්ව භාග 02.33ට මෙවර සිංහල අලුත් අවුරුද්ද උදාවනවා. අප්‍රේල්මස 13 වෙනි අඟහරුවාදා...   Read more

දවසේ වීඩියෝව