Monday, 29 March 2021 - 16:02
විස්මිත විද්‍යුත් යතුරු පැදි
...
තාක්ෂණික දියුණුවත් සමඟ ලෝකයේ සෑම උපකරණයක් ම පාහේ නවීන ක්‍රමෝපායන්ගෙන් නිර්මාණය වෙයි.

දීර්ඝ අතීතයක් හිමි යතුරු පැදි ද එලෙස නව තාක්ෂණය සමඟ එක් වී වෙළඳපොළට පැමිණෙමින් තිබෙනවා.

අතීතයේ පැවති යතුරු පැදියට හාත්පස වෙනත් නවමු විද්‍යුත් යතුරුපැදියක් ලෙස Reevo Hubless Ebike දැක්විය හැකියි.

යතුරු පැදියක රෝද දෙකෙහි මැද ඇති රිම් එක පවා දැකිය නොහැකි මෙහි බර දරා ගැනීමට විශේෂ ක්‍රමවේදයක් සහිතව සකසා තිබෙනවා.

Gps තාක්ෂණය මඟින් මෙය ගමන් ගන්නා ස්ථානය කෙනෙකුට බලා ගැනීමේ හැකියාව ද පවතිනවා.
එනිසා යතුරු පැදිය සොරකම් කිරීමක් සිදු වුවහොත් එය කුමන ස්ථානයක ඇත් දැයි සොයා ගැනීමට බෙහෙවින් උපකාර වෙනවා.

එනමුත් මෙම යතුරු පැදියේ සුවිශේෂී ආරක්ෂක පද්ධතියක් ද දකින්න පුළුවන්. මෙය ඕනෑම ස්ථානයක පහසුවෙන් තබා යා හැකි වෙනවා එහි තිබෙන, ඇඟිලි සලකුණ මඟින් අඟුළු දැමීමේ හැකියාව නිසා.

යතුරු පැදිය සහ ස්මාර්ට් ජංගම දුරකතනය සම්බන්ධ කළ හැකි අතර යම් කෙනෙක් යතුරු පැදිය ස්පර්ෂ කළහොත් එය ක්ෂණිකව ම සිය ස්මාර්ට් දුරකතනය වෙත පණිවිඩයක් නිකුත් කරනවා.


More News
...
Tuesday, 06 April 2021 - 15:30

වර්තමානයේ රුක් රෝපණ බොහෝමයක් අයාලේ සිදු වන බව කල්පනාකාරීව බැලූ විට පෙනෙන කරුණක්.පරිසරය රැකගැනීම...   Read more

...
Tuesday, 06 April 2021 - 10:19

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩද? ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය...   Read more

...
Tuesday, 06 April 2021 - 9:43

‌ඇෆලොටොක්සීන් (aflatoxin beta 1) කියන්නේ ඇස්පජිලස් (Aspergillus flavus and Aspergillus parasiticus) නම් දිලීර මගින් නිපදවන විෂ ද්‍රව්‍යයක්. ‌ ‌ප්‍රධාන...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...