Wednesday, 31 March 2021 - 10:33
රැහැන් රහිත ජංගම චාජරයක්
...
සමාර්ට් ජංගම දුරකථන රැහැන් රහිතව ආරෝපණය කිරීමට විශේෂිත උපකරණයක් නිර්මාණය කර තිබෙනවා.

තාක්ෂණික දියුණුව සමඟ වඩා කාර්යක්ෂම දිවියකට අවශ්‍ය උපාංග ලෝකයේ නිර්මාණය වෙමින් පවතිනවා.

Curvilux නම් මෙම උපකරණය කුඩා මේසයකට සමාන වන අතර ඉන් ජංගම දුරකථන මෙන්ම USB ආධාරයෙන් ක්‍රියා කරන ඕනෑම උපකරණයක් ආරෝපණය කර ගත හැකී.
ඔබ කළ යුතු වන්නේ ජංගම දුරකථනය හෝ ස්මාර්ට් ඔරලෝසුව මෙම මේසය මත තැබීම පමණම යි.

මෙය නිවසේ නිදන කාමරයේ හෝ රාජකාරී ස්ථානයේ පහසුවෙන් තබා ගත හැකි වීම විශේෂත්වයක්.


More News
...
Tuesday, 06 April 2021 - 15:30

වර්තමානයේ රුක් රෝපණ බොහෝමයක් අයාලේ සිදු වන බව කල්පනාකාරීව බැලූ විට පෙනෙන කරුණක්.පරිසරය රැකගැනීම...   Read more

...
Tuesday, 06 April 2021 - 10:19

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩද? ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය...   Read more

...
Tuesday, 06 April 2021 - 9:43

‌ඇෆලොටොක්සීන් (aflatoxin beta 1) කියන්නේ ඇස්පජිලස් (Aspergillus flavus and Aspergillus parasiticus) නම් දිලීර මගින් නිපදවන විෂ ද්‍රව්‍යයක්. ‌ ‌ප්‍රධාන...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...