Wednesday, 31 March 2021 - 14:56
විවෘත විශ්වවිද්‍යාලයෙන් නව Online උපාධි පාඨමාලාවක්
...
උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සමත් සිසුන් දසදහසකට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නව උපාධි පාඨමාලාවක් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව මෘදුකාංග ඉංජිනේරු, පරිගණක විද්‍යාව, තොරතුරු තාක්ෂණය, තොරතුරු පද්ධති හා දත්ත විද්‍යාව යන ක්ෂේත්‍රයන්ගෙන් අධ්‍යයන කටයුතු කළ හැකි වෙයි. ඕනෑම විෂය ධාරාවක් යටතේ උසස් පෙළ විභාගයෙන් විෂයයන් තුනක්, ඕනෑම වාරයකදී සමත් වී සිටින සිසුන්ට මෙන්ම, පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුන්ටද මේ සඳහා අයැදුම් කළ හැකියි.

තවද සාමාන්‍ය පෙළ සමත් සිසුන්ටද මෙම පාඨමාලාවට අයැදුම් කළ හැකි අතර, එම සිසුන් පදනම් පාඨමාලාවකට පෙනී සිටිය යුතු වෙයි. ඊට අමතරව ඒ සමාන සුදුසුකම් ඇති සිසුන්ටද මෙම පාඨමාලාව සඳහා අයැදුම් කළ හැකි වේ.

මෙම පාඨමාලාව සම්පූර්ණයෙන් ම මාර්ගගත ක්‍රමයට පැවැත්වෙන අතර මේ නිසා රැකියාවන්හි නියුතු වූවන්ට පාඨමාලාව හැදෑරීමට අවස්ථාව සැලසෙනවා.


More News
...
Tuesday, 06 April 2021 - 15:30

වර්තමානයේ රුක් රෝපණ බොහෝමයක් අයාලේ සිදු වන බව කල්පනාකාරීව බැලූ විට පෙනෙන කරුණක්.පරිසරය රැකගැනීම...   Read more

...
Tuesday, 06 April 2021 - 10:19

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩද? ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය...   Read more

...
Tuesday, 06 April 2021 - 9:43

‌ඇෆලොටොක්සීන් (aflatoxin beta 1) කියන්නේ ඇස්පජිලස් (Aspergillus flavus and Aspergillus parasiticus) නම් දිලීර මගින් නිපදවන විෂ ද්‍රව්‍යයක්. ‌ ‌ප්‍රධාන...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...