Monday, 05 April 2021 - 13:24
කොවිඩ් ගෙනෙන හෘද රෝග
...
පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් හෘදයාබාධ ඇති රෝගීන් වාර්තා වීමේ වැඩි වීමක් පෙන්වන බව සඳහන් වෙනවා.

නමුත් ඔවුන් ඍජුව ම හෘදයාබාධවලට ලක් වූවන් නොවන අතර දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් අධික බව ආදී රෝග යම් මට්ටමක පැවති පුද්ගලයින් වෙනවා.

මෙහිදී වැඩිවශයෙන්ම දක්නට ලැබෙන්නේ කිරීටක ධමනි අවහිරවීම නිසා මතුවී ඇති හෘද රෝග වීම විශේෂත්වයක්. ඊට හේතු වන්නේ ජීවන රටාවේ වෙනස්වීම බවත් සඳහන්.

කොවිඩ් තත්ත්වය සමඟ ඇති වූ සංචරණ සීමා නිසා නිවසින් පිටත ඇවිදීම අවම වී තිබෙනවා.
විශේෂයෙන් මෙය වැඩිහිටියන්ට දැඩි ව බලපාන අතර ඔවුන් මෙම සීමා නිසා නිවාසවලට ම සිර වී සිටීමයි.

එසේම ආර්ථික ගැටලු නිසා ආහාර පාන ගැනීමේ සීමාවන්, ව්‍යායාම අඩු බව හා කායික මානසික පීඩාවන් ද මෙම හෘද රෝගයන්ට හේතු වෙනවා.


More News
...
Tuesday, 06 April 2021 - 15:30

වර්තමානයේ රුක් රෝපණ බොහෝමයක් අයාලේ සිදු වන බව කල්පනාකාරීව බැලූ විට පෙනෙන කරුණක්.පරිසරය රැකගැනීම...   Read more

...
Tuesday, 06 April 2021 - 10:19

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩද? ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය...   Read more

...
Tuesday, 06 April 2021 - 9:43

‌ඇෆලොටොක්සීන් (aflatoxin beta 1) කියන්නේ ඇස්පජිලස් (Aspergillus flavus and Aspergillus parasiticus) නම් දිලීර මගින් නිපදවන විෂ ද්‍රව්‍යයක්. ‌ ‌ප්‍රධාන...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...