Monday, 28 September 2020 - 12:59
එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා ගැන තීන්දුව පස්වරු 2ට
...
ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී  ගිනි ගැනීමට ලක්වූ “එම්.ටී නිව් ඩයමන්ඩ්“නෞකාවේ කපිතාන්වරයා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නීතිපතිවරයා කරනු ලැබූ ඉල්ලීම පිළිබඳ නියෝගය අද (28) පස්වරු 2.00ට ප්‍රකාශයට පත්කරන බව  කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ප්‍රකාශ කළා.

නඩුව අද කැඳවූ අවස්ථාවේ එම නැවේ කපිතන් හිරෝස් ඉල්යාස් නැමැත්තා අධිකරණය හමුවේ පෙනී සිටි බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කලේ.

සැකකරුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය අද පස්වරු දෙකට ප්‍රකාශයට පත්කරන බවයි මහෙස්ත්‍රාත්වරයා නිවේදනය කලේ.


More News
...
Thursday, 07 July 2022 - 4:44

මත්කුඩු ජාවාරමට සම්බන්ධ අපරාධකරුවන් 32 දෙනකුගේ රුපියල් මිලියන 830ක දේපොළ මේ වන විටත් තහනම් කර ඇති...   Read more

...
Wednesday, 06 July 2022 - 7:31

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 4හි කුඹුක්කන් ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ මැණික් කැණීමේ දැවැන්ත...   Read more

...
Friday, 01 July 2022 - 5:54

මොරටුව කටුබැද්දේදී පිංවත්තේ උක්කුවා ඉලක්ක කරමින් එල්ල වූ වෙඩි තැබීම ඩුබායි සිට කෙරුණු මෙහෙයුමක්...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...