Friday, 09 April 2021 - 14:22
කොවිඩ් තර්ජන මැද අයි.පී.එල් ආරම්භ වේ
...
2021 ඉන්දීය ප්‍රීමීයර් ලීග් (IPL) තරගාවලිය අද (09) ආරම්භ වනවා.

අද පැවැත්වෙන මංගල තරගයට ක්‍රීඩාකරනු ලබන්නේ පසුගිය වසරේ ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.

දෙපිළ අතර තරගය අද රාත්‍රී 7.30ට චෙන්නායි හිදී ආරම්භ වේ.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට රෝහිත් ශර්මා නායකත්වය ලබාදෙන අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ විරාත් කෝලි විසිනි.

ලොව පුරා තවදුරටත් පැතිරයන කොවිඩ් -19 වෛරසය මැද මෙවර තරගාවලිය සංවිධානයකර තිබේ.
 


More News
...
Monday, 10 May 2021 - 19:58

තරඟ පාවාන් බවට චෝදනා කරමින් හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිෂ්ක ගුණවර්ධනට පනවා තිබූ තහනම ඉවත්...   Read more

...
Monday, 10 May 2021 - 15:51

නවසීලන්තයේ බර එසැවීමේ ක්‍රීඩිකාව ලොරේල් හබාඩ් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබීමට...   Read more

...
Sunday, 09 May 2021 - 16:10

බංග්ලාදේශයට එරෙහිව මේ මස 23 වැනිදා ආරම්භ වන තරඟ තුනකින් යුතු එක්දින තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට්...   Read more

දවසේ වීඩියෝව