Thursday, 22 April 2021 - 9:30
පිලිප් කුමරුගේ අවමංගල්‍යය
...
අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු හෙවත් එඩින්බරෝ ආදිපාදිවරයාගේ අවමංගල්‍ය උත්සවය ලබන සෙනසුරාදා (17) එරට වේලාවෙන් පස්වරු 3.00 ට වින්ඩ්ර් හි ශාන්ත ජෝර්ජ් චැපල් පරිශ්‍රයේදී සිදුකරන බව බකිංහැම් මාලිගය නිවේදනය කරනවා.

පිලිප් කුමරු වෙනුවෙන් මහා බ්‍රිතාන්‍ය දින 8ක ශෝක කාලයක් ප්‍රකාශ කොට තිබෙනවා.

කොවිඩ් - 19 වයිරසය හේතුවෙන් මෙය පෞද්ගලික අවංගල්‍ය උත්සවයක් ලෙස පැවැත්වෙන බැවින් මේ සඳහා රාජකීය පවුලේ සාමාජිකයන් 30 කු පමණක් සහභාගීවීමට නියමිතයි. එමෙන්ම පිලිප් කුමරුගේ දේහය මහජන ප්‍රදර්ශනය නොකෙරුණු ඇත.

ඒ අනුව මෙම අවමංගල්‍ය උත්සවය සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද සහභාගි නොවන බව BBC වාර්තා කළා.
 


More News
...
Tuesday, 11 May 2021 - 12:37

බොලිවුඩ් සිනමාවේ සුප්‍රකට නළුවකු වන අමිතාබ් බච්චන් දිල්ලියේ ‘කොවිඩ්-19’ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට...   Read more

...
Tuesday, 11 May 2021 - 10:16

ජුනි 7 දක්වා මැලේසියාව සම්පුර්ණයෙන්ම මැලේෂියාව වසා දමා තිබෙනවා.කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම...   Read more

...
Tuesday, 11 May 2021 - 7:50

කොරෝනා වයිරසය අසාදනයවී මියගිය ඉන්දීය ජාතිකයන්ගේ මළ සිරුරු 100 ක්පමණ ඉන්දියාවේ ගංගා නදියේ ඉව්වරට...   Read more

දවසේ වීඩියෝව